www1.kalaya.orgකාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය

www1.kalaya.org Profile

www1.kalaya.org

Maindomain:kalaya.org

Title:කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය

Description:"කාලය යනු ප්‍රඥප්තියකි. එනම් පංචේන්ද්‍රියන්ගේ ඍජු උපයෝගීතාවක් නොමැතිව මනස විසින් කරනු ලබන නිර්මාණයකි - නලින් ද සිල්වා"

Discover www1.kalaya.org website stats, rating, details and status online.Use our online tools to find owner and admin contact info. Find out where is server located.Read and write reviews or vote to improve it ranking. Check alliedvsaxis duplicates with related css, domain relations, most used words, social networks references. Go to regular site

www1.kalaya.org Information

Website / Domain: www1.kalaya.org
HomePage size:382.151 KB
Page Load Time:0.69675 Seconds
Website IP Address: 172.217.6.51
Isp Server: Google Inc.

www1.kalaya.org Ip Information

Ip Country: United States
City Name: Mountain View
Latitude: 37.405990600586
Longitude: -122.07851409912

www1.kalaya.org Keywords accounting

Keyword Count

www1.kalaya.org Httpheader

Content-Type: text/html; charset=UTF-8
Expires: Tue, 10 Nov 2020 13:07:56 GMT
Date: Tue, 10 Nov 2020 13:07:56 GMT
Cache-Control: private, max-age=0
Last-Modified: Tue, 10 Nov 2020 08:58:24 GMT
ETag: W/"398a356e51f322321a9339e4e1dc660045981b2251b2e0732d0eb112dc50f123"
Content-Encoding: gzip
X-Content-Type-Options: nosniff
X-XSS-Protection: 1; mode=block
Content-Length: 35769
Server: GSE

www1.kalaya.org Meta Info

content="IE=8, IE=9, IE=10" http-equiv="X-UA-Compatible"/
content="width=1100" name="viewport"/
content="text/html; charset=utf-8" http-equiv="Content-Type"/
content="blogger" name="generator"/
content="http://www1.kalaya.org/" property="og:url"/
content="කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය" property="og:title"/
content='"කාලය යනු ප්‍රඥප්තියකි. එනම් පංචේන්ද්‍රියන්ගේ ඍජු උපයෝගීතාවක් නොමැතිව මනස විසින් කරනු ලබන නිර්මාණයකි - නලින් ද සිල්වා"' property="og:description"/

172.217.6.51 Domains

Domain WebSite Title

www1.kalaya.org Similar Website

Domain WebSite Title
www1.kalaya.orgකාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය

www1.kalaya.org Traffic Sources Chart

www1.kalaya.org Alexa Rank History Chart

www1.kalaya.org aleax

www1.kalaya.org Html To Plain Text

Main Logo Tuesday, 10 November 2020 බටහිර විද්‍යාවේ බොරුව සැමරීම බටහිර විද්‍යාවේ බොරුව සැමරීම අපි බොහොම කැමතියි යම් සිද්ධියකින් පස්සෙ මං කිවුව නේ කියල කියන්න. ඒ අප කී පුරෝකථන හරි ගිහින් කියා හිතල. මට නම් එහෙම කියන්න දෙයක් ඇත්තේ නැති තරම්. අටවැනි දා පැවති මියන්මාර මැතිවරණයෙන් මා සිතූ දෙයක් වැරදිල. මා හිතා හිටියේ සු චී මැතිණියගේ පක්‍ෂය දිනාවි එහෙත් 2015 ගත් ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වේවි කියා. ඒ සිතිවිල්ල වැරදි බව වැටහෙනවා. සු චී මැතිණියගේ පක්‍ෂය විශිෂ්ට ජයක් අත් කරගෙන තියෙනවා. ඇගේ පක්‍ෂය ජනවාර්ගික සුළුතරයක් ඇතැයි කියන ප්‍රාන්තවලත් ජයග්‍රහණය කර තියෙනවා. ඒත් හමුදාව තවමත් බලවත්. මියන්මාරයෙ ජනතාවට ජාතිකත්වයක් තිබුණත් ජාතික මතවාදයක් නැහැ. අපි මියන්මාර ජනතාවට සුබ පතනවා. Read more » Posted by Kalaya at 12:54 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Monday, 9 November 2020 අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ කොවිඩ්, තර්කය, නාට්‍යය, වරකා ඉරු ආදී සියල්ල එකිනෙකට සම්බන්ධයි. අවශ්‍ය නම් බියර් ද දාගන්න. අපි කොවිඩ්වලින් පටන් ගනිමු. එක්තරා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියා තිබුණා ආයුර්වේදයේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් නැති බවත් තියෙනවා කියන්නේ ව්‍යාජ ප්‍රතිකාර බවත්, ප්‍රතිකාරයක් ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා අනුමැතිය ලබා ගත යුතු බවත්. මේ ප්‍රකාශයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. රෝගයක් කියන්නෙ මොකක් ද, ප්‍රතිකාරයක් කියන්නෙ මෙකක් ද, ප්‍රතිකාරය අනුමත කළ යුත්තේ කවුද විතරක් නොවෙයි, තර්කය කියන්නෙ මොකක් ද නාට්‍යයක් කියන්නෙ මොකක් ද ආදී දහසක් ප්‍රශ්න. Read more » Posted by Kalaya at 13:12 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Sunday, 8 November 2020 ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන් ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන් ජාතික චින්තනය වරක ඉරුවකට ඌනනය කරන්න පුළුවන් කලාකාරයන් ඉන්න රටක අප ජීවත් වෙන්නෙ. ඒකට මාත් එක අතකට වෑරදිකාරයෙක්. ගුණදාස අමරසේකරගෙ ජාතික චින්තනය වරකා ඉරුවකට ඌනනය කරන්න පුළුවන් බව කියන්න තිබුණෙ බොහෝ කාලෙකට පෙර. ඒත් මෙහි සඳහන් කරන කලාකාරයා ගුණදාස අමරසේකර නොවෙයි. ඔහු නාට්‍ය ලෝකයේ නමක් හදාගන්න නැහෙන කෙනෙක්. ඔහුට ඊනියා ජාතික චින්තනය ඇතිවත් බැහැ නැතිවත් බැහැ. මගේ ලිපි කියවන්න අලුතෙන් පිරිසක් ඇබ්බැහි වෙලා. ඔවුන් පරණ ලිපි කියවල නැහැ. ඊයේ නිවන ගැන තිබූ ලිපියෙ එක් අයකු නිවන සාපේක්‍ෂ ලෙස අරගෙන. ඔහු අඩුම තරමෙන් මගේ ලෝකය කියවා නැති බවයි පේන්නෙ. ඔහු නිවන් අවබෝධකරගන්න හදන අයෙක්. සම්මාබෝධය පැත්තකින් තියන්නලු. අවබෝධ කරගන්නව නම් ඉතින් මනසෙන් තමයි. එහෙම අවබෝධ කර ගත්තා කියමු. ඉන් පස්සෙ මනසට මොකක් ද වෙන්නෙ. මනස නැති වෙනවා ද දිගට ම පවතිනවා ද? මේ ප්‍රශ්න ඇති වන්නෙ බුදුදහම වෛදිකකරණයට ලක් කිරීමේ ප්‍රතිඵල ලෙස. නූගතුන් කියන අයගෙ වැඳුම් පිදුම් මට ප්‍රශ්නයක් නො වෙයි. මාත් හැමදා ම උදේට තානාපති කාර්යාල භූමියෙ බුදු පිළිම වහන්සේට මල් පූජා කරන නූගතෙක්. උගතුන්ගෙ මුග්ධ දාර්ශනික තාර්කික කතා තමයි බුදුදහමට තියෙන ප්‍රශ්නය. මා කියන එක, මා යනුවෙන් කෙනකු ඉන්න බව කියන එක බොරු බව මෙනෙහි කරන්න. කාලෝගෙ කාළාම සූත්‍රය නොව බුදුහාමුදුරුවන්ගෙ කාළාම සූත්‍රය කියවන්න. ඒත් මා කී නිසා පමණින් කියවන්න එපා. Read more » Posted by Kalaya at 12:58 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Saturday, 7 November 2020 පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම පසුගිය දා පේරාදෙණියෙ පඬි පෝතිකාවක් තම නොහැකියාව ප්‍රකාශ කරල තිබුණ. මට හරියට ම මතක නැහැ ඇය කියා තිබූ වචන. ඒත් ඇය කියා තිබුණෙ මෙන්න මෙවැන්නක්. ලංකාවෙ අද බර වචන පාවිච්චි කරන ඕනෑම අයකුට උගතකු ලෙස පෙනී ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු නොමග යවන්නත් පුළුවන්. ඒත් නලින් ද සිල්වා බර වචන පාවිච්චියකුත් නැතිව ජනමතයක් ගොඩනගනවා. එය පරාද කිරීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බුද්ධිමය දරද්‍රතාව. ඇය මතක් කරල තිබුණ හඳගමගෙ තනි තට්ට ගැන මා චිත්‍රපටය නරඹන්නෙ නැතිව විචාරයක් ලියල තිබුණ කියල. සිංහල බෞද්ධ විරෝධී හඳගමලගෙ චිත්‍රපට ගැන ලියන්න චිත්‍රපට බලන්න අවශ්‍ය නැහැ කියන එක මා කියා ඇති. Read more » Posted by Kalaya at 12:40 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Friday, 6 November 2020 බටහිර දැනුම් ආධිපත්‍යය යටතෙ කොවිඩ් සමග වාසෙ බටහිර වෙදමහත්තුරුන්ට පින්සිද්ද වෙන්න අපට කොවිඩ් සමග සාමාන්‍ය ම නොවුණත් සාමාන්‍ය විධියට ජීවත් වෙන්න පුළුවන් වෙලා. දැන් තියෙන්නෙ සිතියම් ඇඳීමේ ප්‍රශ්නය විතරයි. ග්‍රාම නිලධාරි මහතුන්ට ගමේ සිතියම පාරවල් හා ගෙවල් එක්ක (ගූගල් හරියන්නෙ නැහැ) දීල කොවිඩ් ආසාදිත අය ඉන්න තැන් ලකුණු කරවන එක විතරයි තියෙන්නෙ. ඒක කොහොම හරි කරන්න ඕන නැත්නම් කොවිඩ් අලුත්ගේලා අර මොකක් ද කමිටුවකින් යන්න යාවි. ගියත් විශාල ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මාධ්‍ය හරහා සියලු උපදෙස් ලබා දෙනවා. පාදෙණිය කොහෙ ගිහිල්ල ද කියල මා මේ කල්පනා කරන්නෙ. ජනාධිපතිවරණ දවස්වල නම් ඔහු ගෝඨාභය රාජපක්‍ෂගෙ වගේ ම සජිත් ප්‍රේමදාසගෙ රැස්වීම්වලත් දැක ගන්න පුළුවන් වුණා. Read more » Posted by Kalaya at 11:25 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Thursday, 5 November 2020 අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප් අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ වීම තව කල් යනවා. මේ ලෝකයේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රට කියල කියනවා. එංගලන්තයේ අගමැති ජොන්සන් ට්‍රම්ප්ගෙ අනුගාමිකයෙක් කියල කියන්න පුළුවන්. මේ රටවල් දෙකේත් යුරෝපයේ රටවලත් මහා ප්‍රශ්න. එහි කැරලි තත්වයන් තියෙනවා. ඒත් ඊනියා විප්ලව කරනව තියා හඬක් නගන්නවත් මාක්ස්වාදියකු නැහැ. ඔවුන් කටවල් වැහෙන්න මාස්ක්දාගෙන මාස්ක්වාදීන් වෙලා. නිකම් වැඩකට නැති සඟරාවල කුණු කුණු ගානවා විතරයි. මේ රටවල පෙන්නුම් කෙරෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ කඩා වැටීම. බයිඩන් දිනනව කිවුවෙ 12%ක වැඩි ප්‍රමාණයකින්. බයිඩන්ට ඡන්ද මණ්ඩල 270 ළඟ කැරකෙන්න වෙලා. ඡන්ද විද්‍යාල කියන අය නැවත විද්‍යාලෙට, පාසලට ගියත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය විද්‍යාලවල හිතන්න උගන්වන්නෙ නැහැ. අර බැ ක් ටු ස්කූල් වැඩ සටහන්වලට මොක ද වුණේ. Read more » Posted by Kalaya at 13:44 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Wednesday, 4 November 2020 මා කැලණි ගිය හැටි මා කැලණි ගිය හැටි අද එක්සත් රාජ්‍යවල මීළඟ වසර හතරේ ජනාධිපති කවුද කියා දැන ගන්නට හැකි වේවි. මුළු ලෝකය ම අර්බුදයකට ගිහිල්ල ඉන්න වෙලාවක, බටහිර ක්‍රූිස්තියානි නූතනත්වය කඩන් වැටිල ඕන එකක් වෙන්න පුළුවන් කියන එක ඊනියා යථාර්ථය බවට පත්වෙලා තියෙන වෙලාවක ඕන කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන්. ජනාධිපති කෙනකු පත් නොවීමත් අර ඕන එකක් වෙන්න පුළුවන්. කිසිවකුටවත් ඡන්ද මණ්ඩල 270ක් නොලැබුණොත් මොකද වෙන්නෙ. කොංග්‍රසය තීරණය කරනවා ද? ඒක හරි ද? මොකක් වුණා ම මොක ද? මොකක් හරි වෙයි. Read more » Posted by Kalaya at 13:17 Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Older Posts Home Subscribe to: Posts (Atom) History Home Kalaya Fonts Articles Contact Kalaya Youtube Channel Western science Politics Philosophy Cinema History Search Popular Posts සිංහල බෞද්ධ ඡන්ද හා ජගත් සිංහල බෞද්ධ ඡන්ද හා ජගත් මහාචාර්ය ජගත් වැල්ලවත්ත කියන්නෙ උගතෙක්. අර ඇතැමුන් කියන විධියට ප්‍රාමාණික උගතෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙ ... (no title) ප්‍රියන්තා සේනානායකගේ අභාවය නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ ප්‍රියන්තා සේනානායක මහත්මිය මිය ගිහින්. ඇය කැලණිය විශ්වවිද්‍... චන්න ජයසුමනගෙ සුදුසුකම චන්න ජයසුමනගෙ සුදුසුකම අපේ රටේ තරම් දේශීය දැනුමට ගරහන්න සූදානම් වෙච්ච ඊනියා උගත් පිරිසක් ලෝකෙ වෙන කිසිම රටක ඉන්නවා කියා හිතන්න බැහැ. ඒ මෙර... ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න එපා ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න එපා විස්ස ගැන බද්‍යුද්දීන් දෙබෑයන් ගැන පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර බලපෑම් ගැන මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ඔවුන... විස්ස සීල් තිබ්බෙ ඩීල්වලින් නොවෙයි විස්ස සීල් තිබ්බෙ ඩීල්වලින් නොවෙයි විස්සෙන් ආණ්ඩුව දිනලා. ඒ ඩීල් හින්ද නිසා නොවෙයි. මෛත්‍රිපාල නැවතත් ආණ්ඩුවට ද්‍රෝහි වෙලා. ඔහු විස්සට ඡ... Archives ▼ 2020 (333) ▼ Nov 2020 (10) බටහිර විද්‍යාවේ බොරුව සැමරීම අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන් පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම බටහිර දැනුම් ආධිපත්‍යය යටතෙ කොවිඩ් සමග වාසෙ බටහිර... අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප් මා කැලණි ගිය හැටි ඇඳිරි නීති අස්සෙත් යන වස්තු කොවිඩ් මැතිවරණය ඩීල් දුම් හට්ටිය හා පිරිත් මියන්මාරයේ වප් පොහොය ► Oct 2020 (31) ► Sep 2020 (34) ► Aug 2020 (34) ► Jul 2020 (31) ► Jun 2020 (31) ► May 2020 (26) ► Apr 2020 (39) ► Mar 2020 (35) ► Feb 2020 (31) ► Jan 2020 (31) ► 2019 (382) ► Dec 2019 (32) ► Nov 2019 (31) ► Oct 2019 (33) ► Sep 2019 (31) ► Aug 2019 (34) ► Jul 2019 (32) ► Jun 2019 (36) ► May 2019 (29) ► Apr 2019 (31) ► Mar 2019 (29) ► Feb 2019 (28) ► Jan 2019 (36) ► 2018 (374) ► Dec 2018 (40) ► Nov 2018 (34) ► Oct 2018 (35) ► Sep 2018 (27) ► Aug 2018 (31) ► Jul 2018 (28) ► Jun 2018 (30) ► May 2018 (29) ► Apr 2018 (29) ► Mar 2018 (31) ► Feb 2018 (29) ► Jan 2018 (31) ► 2017 (387) ► Dec 2017 (30) ► Nov 2017 (28...

www1.kalaya.org Whois

"domain_name": "KALAYA.ORG", "registrar": "TUCOWS, INC.", "whois_server": "whois.tucows.com", "referral_url": null, "updated_date": [ "2019-12-09 05:22:30", "2019-12-09T05:22:30" ], "creation_date": [ "2006-01-07 18:52:25", "2006-01-07T18:52:25" ], "expiration_date": [ "2021-01-07 18:52:25", "2021-01-07T18:52:25" ], "name_servers": [ "YNS1.YAHOO.COM", "YNS2.YAHOO.COM", "yns1.yahoo.com", "yns2.yahoo.com" ], "status": [ "clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited", "clientUpdateProhibited https://icann.org/epp#clientUpdateProhibited" ], "emails": [ "domainabuse@tucows.com", "kalaya.org@contactprivacy.com" ], "dnssec": "unsigned", "name": "Contact Privacy Inc. Customer 0144008597", "org": "Contact Privacy Inc. Customer 0144008597", "address": "96 Mowat Ave", "city": "Toronto", "state": "ON", "zipcode": "M6K 3M1", "country": "CA"